ඕස්ට්‍රේලියාව සහ ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ද්වීපාර්ශවික ගිවිසුමක් අත්සන් කර ඇති බව කරුණු වාර්තා වෙයි.
ඒ අනුව ඇ.ඩො. මිලියන 39ක ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව එම ගිවිසුමට පසුගිය 27දා ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා අත්සන් තැබීය.
මේඝ
- Loading stock data...







