බෙහෙත් දෙන්නන් 1000ක් හිඟයි

රජයේ රෝහල්වල සේවයක කරන ඖෂධවේදීන්ගේ බරපතළ හිඟයක් පවතින බව රතු ඉරට වාර්තා වෙයි.

දැනගන්නට තිබෙන ලෙස රටපුරාම රෝහල්වල 1000කට අධික සංඛාවක් ඖෂධවේදීන්ගේ පුරප්පාඩු පවතී.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website