තවත් නිළියන් 5කට සීඅයිඩී දොර ඇරෙන ලකුණු

කෙ­හෙ­ල්බ­ද්දර පද්මේගේ ජංගම දූරකථනය විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වූ කරුණු මත පසුගිය දා ප්රශ්න කිරීම සඳහා රූපලාවන්ය ශිල්පිනියක වන පියුමි හංසමාලි මහත්මිය සීඅයිඩීය වෙත කැඳවා තිබුණ අතර තවත් නිරූපන ශිල්පිනියන් 5 දෙනෙක් ඉදිරියේදී සීඅයිඩීය වෙත කැඳවීමට නියමිත බව කරුණු වාර්තා වෙයි.

මෙම නිරූ­පණ ශිල්පිනියන් ඩුබා­යි රාජ්යයේ සංචා­රය කළ අවස්ථා කිහි­ප­ය­කදී කෙහෙ­ල්බ­ද්දර පද්මේ මුණගැසී ඇති බවත් ඒ අනුව ඔවුන් නිරන්තරව පද්මේ සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවත් කරුණු අනාවරණය වී ඇතැයි දැනගන්නට ලැබෙන අතර එම කරුණු සනාථ කරගැනීම උදෙසා සහ තවත් තොරතුරු සොයාගැනීම සඳහා මෙසේ කැඳවීම් කරන බව දැනගන්නට ලැබේ.

කේ. සංජීව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website