‘ට්‍රම්ප් ඇති දැන්’ – ඇමරිකාව පුරාම විරෝධතා

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පරිපාලන හෙළා දකිමින් ‘No Kings’ නම් සටන් පාඨය රැගෙන මිලියන ගණනක් ඇමරිකානුවෝ වීදි බසිති.
සංක්රමන නීති, අධ්යාපන ප්රතිපත්තිය ආදී ට්රම්ප් පරිපාලනයේ තීන්දු තීරණ වලට එරෙහිව ඇමරිකාවේ නිව්යෝක්, ලොසඇන්ජලිස් ආදී ප්රධාන නගර බොහෝමයක මෙම විරෝධතා ඇවිලී යමින් තිබෙයි.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website