කතරගම මැණික් ගඟ අයිනේ මට ගෙවල් නෑ – ගෝඨා

කතරගම මැණික් ගඟ අයිනේ පිහිටි නිවසක් පෙන්වමින් මාධ්ය නිරන්තරයෙන් පුවත් මැව්වත් තමන්ට හිමි නිවසක් මැණික් ගඟ අසබඩ නැතැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්රකාශ කර ඇත.

ආන්දෝලනයට තුඩු දුන් මෙම නිවාසය පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කරන්නේ කතරගම මැණික් ගඟ අසබඩ එකී ගොඩනැගිල්ල තමන්ට අයත් දේපළක් නොවන බව තරයේ ප්රකාශ කරන බවය. තමන්ට කතරගම ප්රදේශයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට හෝ පවත්වාගෙන යෑමට හෝ කිසිදු හේතුවක් හෝ උවමනාවක් හෝ තිබී නැති බව ද ඒ මහතා එහිදී ප්රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website