ඖෂධ 100ක හිඟයක්..!

රට තුළ ප්රධාන පෙළේ රෝහල් රැසක අත්යවශ්ය සහ අත්යවශ්ය නොවන ඖෂධ වර්ග සියයකට වඩා අධික ප්රමානයක හිඟයක් පවතින බව වෛද්ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්ය චමල් සංජීව මහතා ප්රකාශ කරයි.
මේ අතර ශල්ය කර්ම සඳහා භාවිතයට ගන්නා අත්යාවශ්ය අයිතම වර්ග රැසක් ද රෝහවල නැතැයි ඒ මහතා වැඩිදුරටත් ප්රකාශ කරයි.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website