ශ්‍රී ලංකාවේ පළමු AI-බලයෙන් ක්‍රියාත්මක වන හෝටල් ව්‍යාපෘතිය වන ග්‍රෑන්ඩ් සෙරන්ඩිබ් කලම්බු හි සමාරම්භක උත්සවය පසුගිය 10 දා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීය.
මෙම අවස්ථාවට අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය ආදී පිරිසක් සහභාගී වී ඇති අතර, එහිදී උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, මෙම ආයෝජනය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ඉවහල්වෙනු ඇති බවය. රටේ සංචාරක කර්මාන්තය සමඟ කෘතිම බුද්ධිය ඒකාබද්ධ කිරීමෙන් රටේ සංචාරක කර්මාන්තය නව තලයකට ඔසවා තබනු ඇතැයි, එහිදී අමාත්‍යවරයා සිය විශ්වාසය පළ කර ඇත.
මේඝ







