මහින්ද රාජපක්ෂ වෙනුවෙන් හිමිනමක් උපවාසය

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පාමින් රතුපස්වලින් තෙරි පැහැ. සිරිදම්ම හිමියන් තංගල්ල කාල්ට නිවස ඉදිරිපිට ඩී.එස් පිළිරුවේ ඉදිරිපිට උපවාසයක් අරඹා තිබේ. උපවාසයේ යෙදෙන එම ස්වාමීන් වහන්සේ අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ටද ආරක්ෂාව නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් ඉකුත් අටවැනිදා සිට උපවාසය ආරම්භ කර තිබේ

එම්.ඩි. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website