ළමා දිනය සමරන්න අරක්කු ගෙනත්

ලෝක ළමා දිනය සැමරීම සඳහා අරක්කු බෝතලයක් රැගන පාසල් යමින් සිටි සිසුන් 4දෙනෙක් මීටියාගොඩ පොලීසිය රඳවාගෙන අවවාද කර දෙමාපියන් වෙත භාරදී ඇතැයි වාර්තා වෙයි.
අම්බලන්ගොඩ ප්රදේශයේ පාසලක සිසුන් පිරිසක් මෙසේ පාසල වෙත අරක්කු බෝතලයක් රැගන පැමිණ ඇති අතර ඔවුන් මෙවර අපොස සාපෙළ විභාගය සඳහා පෙනී සිටින්නට නියමිත බවද කරුණු වාර්තා වෙයි.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website