මනූෂ ඇප පෙත්සමක් ඉල්ලයි

අල්ලස් චෝදනාවක විමර්ශනයකට මැදිව සිටින හිටපු කම්කරු අමාත්
මනූෂ නානායක්කාර අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට පසුබටව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.
කොළඹ මහෙස්ත්රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප පෙත්සමක් ඉදිරිපත් කරමින් ඔහු ඉල්ලා ඇත්තේ අල්ලස් කොමිසම විසින් තමාව අත්අඩංගුවට ගැනීමට පළමුව අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙසය.
එකී පෙත්සම ඊයේ කොළඹ ප්රධානම මහෙස්ත්රාත්
අසංක එස්. බෝදරගමුව මහතා ඉදිරියේ කැඳවීමට නියමිතව තිබිණ.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website