මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි ගාස්තු 15%කින් ඉහළ දැමීමට අවැසි අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව ජූලි 12වැනිදා සිට වහා ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 15%කින් ඉහළ දමන බව අද පැවැති මාධ්‍ය හමුවේදී ඔවුන් විසින් ප්‍රකාශයට පත්කර ඇත.
සටහන : දමයන්ති
- Loading stock data...







