ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඊශ්රායලයෙන් ඉරානයට ගුවන් ප්රහාර මාලාවක් එල්ල කිරීමත් සමග ආරක්ෂක අමාත්ය Israel Katz විසින් රට පුරා හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර ඇත.
ඊශ්රායලය ඉරාන න්යෂ්ටික මධ්යස්ථාන, හමුදා මූලස්ථාන, හමුදා අණ දෙන නිලධාරීන්, න්යෂ්ටික විද්යාඥයින් ඉලක්ක කරගනිමින් ප්රහාර එල්ල කිරීමෙන් අනතුරුව, ඊශ්රායලය සිය ගුවන් කලාපය වසා දමා ඇති බව විදෙස් මාධ්ය සඳහන් කරයි.ඉරානය ටෙහෙරානයේ ජාත්යන්තර ගුවන් තොටුපළෙන් පිටතට ගුවන් ගමන් ද අත්හිටුවා ඇත.

කාංචනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website