තවත් ශ්‍රී ලාංකික තරුණයකුට ඉරාන මිසයිල් ප්‍රහාරයක්

තවත් ශ්රී ලාංකික තරුණයෙක් Bnei Brak ප්රදේශයට අද උදෑසන (16)එල්ල කළ ප්රහාරයකින් තුවාල ලබා ඇතැයි ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ එරට ඉදි කිරීම් රැකියා සඳහා පැමිණ සිටින අකුරැස්ස ප්රදේශයේ පදිංචි විමුක්ති මධුසංඛ නම් තරුණයෙකි
තරුණයාගේ එක් පාදයකට තුවාල සිදුවී ඇති බවත් ඔහුව ප්රතිකාර සඳහා යොමුකර ඇති බවත් ශ්රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website