ජාතික ජන බලවේගයේ අලුත් සභාපති ලෙස බලංගොඩ ප්රාදේශීය සභාවට අලුතින් තේරි පත් වූ රංජිත් උදය කුමාර සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ගමඇතිගෙ ආරියදාස පුරප්පාඩු වූ සභාපති ධූරය සඳහා තෝරා පත්කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් බලංගොඩ ප්රාදේශීය සභාවේ තේරීම් බාර නිලධාරී විසින් මේ බව දැනුම් දී තිබෙන බව සැලය.
දමයන්ති
- Loading stock data...







