අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහත දැමීම හේතුවෙන් ආහාර වර්ග කිහිපයක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ ( 05 ) සිට මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති හර්ෂන රුක්ෂාන් පැවසුවේ පාරිභෝගික ජනතාවට යම් සහනයක් ලබා දීම සඳහා ව්‍යාංජන සහිත බත් පාර්සලයක මිල වගේම ප්‍රයිඩ් රයිස්, කොත්තු, බිරියානි, නාසි ගුරම් යන ආහාර ද්‍රව්‍යවල මිල ද රුපියල් 25කින් පහත දැමීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
දමයන්ති








