දොස්තර චමල් සංජීව දෙවැනි සටනට

හොර බෙහෙත් වංචාවට කෙහෙළියව හිරේට යවන්න මුල් වූ වෛද්ය චමල් සංජීව එහි දෙවැනි සටන පටන් ගනියි.
හොර බෙහෙත් මගඩියට වගකිව යුත්තේ කෙහෙළිය පමණක් නොවන වගත්, ඖෂධ වංචාවක් මහා පරිමාණයෙන් සිදුවන බවට ඉඟි පළවෙමින් තිබියදීත්, ටෙන්ඩර් අනුමත කළ අමාත්යාංශ ලේකම්වරු, ඖෂධ සංස්ථාවේ සභාපතිවරු,
අධ්යක්ෂවරු, රුධිර බැංකුවේ නිළධාරීන්, ගණකාධිකාරිවරුන්, තාක්ෂණ නිළධාරින්, තොග පාලකවරුන් සහ ඖෂධවේදීන් ද මීට වගකිව යුතු බවට වෛද්යවරයා ප්රසිද්ධියේ මාධ්යයට පවසා තිබිණ.
එලෙසම මෙය සංවිධානාත්මක කුමන්ත්රණයක් බවත් කෙහෙළිය රඹුක්වැල්ල මෙන්ම ඉහත සඳහන් කළ පාර්ශ්වයන් ද මේ සඳහා වගකිව යුතු බව ද ඔහු තව දුරටත් ප්රකාශ කොට සිටියේය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website