මාලිමාවට පළාත් පාලන 200ක බලය

මාලිමාව අද වන විට පළාත් පාලන 200ක බලය හිමිකර ගැනීමට සමත්ව ඇත.
අද(24) ගම්පොළ නගර සභාවේ සහ බෙන්තොට බලය හිමි වීමත් සමඟ සමඟි ජන බලවේගය පළාත් පාලන 27ක බලය හිමිකර ගෙන තිබෙනවා.
ඒ අනුව ජාතික ජන බලවේගය ඍජුව ජය ගත් පළාත් පාලන 151ක් සහ සභාව රැස්වීමෙන් පසු බලය පිහිට වූ ආයතන සමඟ මේ ආකාරයට පළාත් පාලන 200ක බලය තහවුරු කොට ඇත.
මීට අමතරව තමිල් අරසු කච්චි පක්ෂය ආයතන 17ක්, පොදු ජන පෙරමුණ, ලංකා කම්කරු කොංග්රසය සහ මුස්ලිම් කොංග්රසය ආයතන 03 බැගින් ද පළාත් පාලන බලය හිමි කරගෙන ඇත. ස්වාධීන කණ්ඩායම් ඇතුළු සෙසු පක්ෂ පළාත් පාලන 12ක් හිමි කරගත් අතර තවත් පළාත් පාලන කිහිපයක බලය පිහිටුවීමේ කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website