මිසයිල ප්‍රහාර වාර්තා අසත්‍ය බව ඉරානය පවසයි

සටන් විරාමයෙන් පසුව ඊශ්රායලයට තමන් විසින් කිසිඳුම ආකාරයක මිසයිල් ප්රහාරයක් එල්ල නොකළ බව ඉරානය පවසා සිටිනවා.
ඒ අනුව ඉරානය ඊශ්රායලයට සටන් විරාමයෙන් පසුව පහර දුන් බවට ලොව පුරා මුදා හැරෙන වාර්තා අසත්ය බවත් එම අනාවරණය දැඩි සේ හෙළා දකින බවත් ඉරාන සන්නද්ධ හමුදා ජනරාල් abdolrahim Mousavi ප්රකාශකර සිටිනවා.
කෙසේ නමුත් ඉරානයෙන් ඊශ්රායලයට, සටන් විරාමයෙන් පසුව ප්රහාර එල්ල වූ බව ඊශ්රායලය තදින් චෝදනා කරයි.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website