අග්නිදිග විශ්ව විද්‍යාලයේ ගැටුමක්

අග්නිදිග විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසකට එම පීඨයේම ජ්යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් පහර දීමක් සිදු කොට ඇත.
පහර දීමෙන් තුවාල ලැබූ සිසුන් හතර දෙනෙකු සමඟ රියැදුරෙකු ද ප්රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව ද සඳහන්ය.
නවක වදය ලබා දීමේ සිදූවීමක් මුල්කර ගනිමින් මීට පළමුව ද එම විශ්ව විද්යාලයේම සිසුන් 22කට පංති තහනම් වූ බව ද මෙහිදී සැලවිය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website