අලි ඇතුන්ට නරක දසාවක්

අදහන්නත් නොහැකි ලෙසින් අලි ඇතුන්ගේ මළ සිරුරු නිතර දකින්නට ලැබීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් උදා කොට ඇති බව සඳහන් වේ.
පසුගියදා ඉතාම දුක්ඛිත ලෙස හස්තියා අවසන් ගමන් ගියේය. අද දවස ඇතුළත අලි 4දෙනෙකුගේ මරණයන් ගැන අසන්නට ලැබිණ. ගල්ගමුවෙන් අවුරුදු 20ක් වයසැති දළ හස්තියකු මිය ගොස් සිටි අතර හබරණ ප්රදේශයෙන් අලි තුන්දෙනෙකුගේ සිරුරු හමුවී තිබිණ. දළ ඉවත් කළ හස්තියකු ද ඒ අතර විය. මේ සංසිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව වන ජීවි අධ්යක්ෂක ජනරාල්වරයා පවසා තිබිණ. ඒ දැනුම් දීමෙන් මේ අපරාධයන්ට විසඳුම් ලැබෙනවා ද….
අලි ඇතුන් මෙලෙස සාපරාධි ලෙස මරණයට පත්වන්නේ ඇයි, මීට වගකිව යුත්තන් කවුද,
මේ සංවේගදායී පුවත් අසන දකින අපට අසන්නට ඇත්තේ ඒ ප්රශ්නය පමණක්
නොවේද …..

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website