අද කඩින් කඩ සමහර පැතිවලට වැහි සහ සුළං

අද දවස තුළ වැසි සහිත ස්වභාවයක් සටහන්ව ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සබරගමුව පළාත්වල වගේම ගාල්ල, මාතර දිස්ත්රික්කවල ද කඩින් කඩ මද වැසි ඇතිවිය හැකි බවත් උතුරු සහ වයඹ පළාත් ද වැහිබර ස්වභාවයෙන් අනූන විය හැකි බවත් වාර්තා වේ.
එලෙසම, විටින් විට හමන පැයට කිලෝ මීටර් 50ක පමණ තද සුළං තත්ත්වය මධ්යම කඳුකරයේ බෑවුම් සහිත පළාත්වලටත් උතුර, උතුරු මැද යන පළාත්වල සේම පුත්තලම, ත්රිකුණාමලය, හම්බන්තොට යන දිස්ත්රික්කවලත් ඇතිවන බව ද සැලය.

සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website