මත්ද්‍රව්‍ය මාෆියාව ගැන සුනිල් වටගලගෙන් සැර ප්‍රකාශයක්

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත් වීමට පෙර මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස දැවැන්ත දේශපාලන ප්‍රබලයන් සිටියා, එයට ඕනෑ තරම් සාක්ෂි ද පෙන්නන්න පුළුවන්, ඒ වගේම මෙම ජාවාරමෙහි හිස තිබුණේ දියවන්නාව තුළම බව ද අවධාරණය කරනවා.
පසුගියදාක උත්සව අවස්ථාවකට සහභාගි වෙමින් මෙලෙස සැර ප්‍රකාශයක් කළේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලයි.
තව දුරටත් අදහස්
දැක් වූ අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය ජාවාරම දේශපාලන අධිකාරිය තුළින් වගේම රට
තුළින් ද මුලින්ම උපුටා දැමීමට උපරිමයෙන් සහය දෙන බව ද තදින්ම ප්‍රකාශකර සිටියේය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website