පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි අද(29) කොළඹ දිසා අධිකරණය හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත තම කනගාටුවකොන්දේසි විරහිතව ප්රකාශකර සිටියේය.
තිස්ස කුට්ටිආරච්චි තමන්ට සිදු කළ අපහාසය වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් රුපියල් බිලියන 10ක අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබු නඩුවක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ
අවස්ථාවේ දී අධිකරණය හමුවට පැමිණි කුට්ටිආරච්චි තමන්ගේ නීතිඥවරුන් මාර්ගයෙන් මේ පිළිබඳව දැනුම් දී තිබිණ.
අවසානයේ නඩුව දෙපාර්ශ්වයේම එකඟත්වය මත සමථයකට පත් කිරීමට කොළඹ දිසා අධිකරණය තීරණයකර තිබිණ.
දමයන්ති








E-Paper