සාක්ෂි වෙනුවෙන් පෙනී සිටීමට තමා සූදානම් බව ගෝඨාභය රාජපක්ෂ කියයි

2011 අවුරුද්දේ අතුරුදන් වූ මානව ක්රියාකාරීන් වූ ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහෙස්ත්රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ නඩුවට අදාළ අභියාචනා පෙත්සමක් ඊයේ(30) ශ්රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
එහි දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා ඇතුළු නීතිඥවරුන් ශ්රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී තිබුණේ
ලලිත් , කූගන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක සාක්ෂි ලබා දීමට තමා සූදානම් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බවයි.


දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website