ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අයෙක් හර්තාලයක

අද (18 ) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තිබෙන මාර්ග සංඥා කුලුනක් මතට නැගගත් යම් පුද්ගලයකු, තමාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවස්ථාව සලස්වා දෙන ලෙස ඉල්ලා සිටි සිදූවීමක් ගැන පොලිස් ආරංචි මාර්ග ඔස්සේ සඳහන් වේ
පොලිසිය මැදහත්ව ඔහුව කුලුන මතින් බස්සවා ගත් අතර මීට පළමුව ද එක් වතාවක් මොහු අන් අයගේ අවධානය ලබා ගැනීමේ චේතනාවෙන් දෝ මෙලෙස හැසිරුණු බව වැඩිදුර ආරංචි මාර්ගවල සඳහන් විය.


සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website