එදිනෙදා බොහෝ කටයුතුඅඩාල කරමින් අද (18) උදෑසන ඇරැඹි, තැපැල් කාර්යාල 653ක සහ පාලන කාර්යාල 70ක සේවය කරන 18,000 ට අධික සේවකයන් එක්ව ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තවමත් අඛණ්ඩව පැවැත්වේ.
ගැටලු විසඳෙන්නේ නැතිනම් වර්ජනය දිගින් දිගටම සිදුවන බවත් මෙම වර්ජනය හරහා තැපැල් දෙපාර්තමේන්තුවට සහ සාමාන්‍ය ජනතාවට සිදුවන යම් අඩුපාඩුවක් වේද , එහි සම්පූර්ණ වගකීම තැපැල් බලධාරින් සහ දේශපාලන අධිකාරිය බාර ගත යුතු බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මාධ්‍යයට පවසා සිටියේය.
දමයන්ති








