හිටපු ජනපති ගෝඨාභය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (09) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට පැමිණ තිබේ.

ඒ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කළ දැනුම් දීමකට අනුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website