2026 ඔක්තෝබර් – දෙසැම්බර් කාර්තුවට විදුලි බිල වැඩි කිරීමට NSO අනුමැතිය ඉල්ලයි

2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාර්තුව සඳහා 2.88%කින් විදුලිබිල වැඩි කිරීම සඳහා ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා වේ.

මහජන උපයෝගීතා කොමිෂම සිය සිව්වන කාර්තුවේ මිල සමාලෝචනය එහි නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම මහජන උපයෝගීතා කොමිෂම මෙම යෝජනාව සමාලෝචනයට ලක්වෙමින් සිටින බවත් වාර්තා වේ.

ප්‍රකාශිත සමාලෝචනයට අනුව, යෝජිත වැඩිවීම ආසන්න වශයෙන් 1.46% දක්වා අඩු කළ හැකි බව කොමිෂම මූලික තක්සේරුවෙන් පෙන්වා දී ඇති බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website