දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට දින (27) පමණක් දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කළ බව අධ්යාපන අමාත්යාංශ ලේකම් නාලක කලුවැව මහතා පැවසුවේය. එහෙත් අ.පො.ස (සාමාන්ය පෙළ) විභාගයේ සෞන්දර්ය විෂයේ ප්රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදි ම පැවැත්වෙන බව ද ඔහු වැඩි දුරටත් ප්රකාශ කළේය.
දිවයිනේ සියලුම පාසල් හෙට වසා තැබේ









