කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඔක්තෝබර් මස 14 වන දින පෙ.ව. 01.00 දක්වා වලංගු වන පරිදි අද (13) දින පෙ.ව. 11.00 ට නිකුත් කරන ලද ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.













