ඉදිරි කාලගුණය පිළිබඳව විශේෂ නිවේදනය

හෙට (13) දින වන විට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය විය හැකි බවත්, මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින සහ දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවල බලාපොරොත්තු වන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website