මුදල් අමාත්‍යාංශය විසින් හඳුනාගත් ආයත රාජ්‍ය ආයතන 33ක් වසා දැමීමට ආණ්ඩුවෙන් තීරණයක්

මුදල් අමාත්‍යාංශය විසින් හඳුනාගත් ආයතන 33ක් වසා දැමීමට තීරණය කර  තිබෙන බවත් ඒ සඳහා වන්දි දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමට සැලසුම් කර තිබෙන බව කි ජනපතිවරයා ඒකාබද්ධ කළ යුතු ආයතන රැසක් හඳුනාගෙන තිබෙන බවත් කිවේය.

‘ජනතාවට රාජ්‍ය සේවය බරක් නොවිය යුතුයි. හැබැයි අපි ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබාදිය යුතු බව පිළිගත් ආණ්ඩුවක්” ජනපතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website