හිටපු NSB සභාපති ප්‍රදීප් කාර්යවසම් අල්ලස් කොමිෂමේ අත්අඩංගුවට

‘සිරිලිය සවිය’ ගිණුම පිළිබඳ සිදුකරන විමර්ශනවලට අදාළව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (07) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදීප් කාරියවසම් මහතා හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website