
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඔක්තෝබර් මස 06 වන දින පෙ.ව. 01.00 දක්වා වලංගු වන පරිදි අද (05) පෙ.ව. 11.00 ට නිකුත් කරන ලද ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනය.
වයඹ, මධ්යමථ සබරගමුව, ඌව, බස්නාහිර, දකුණ, උතුරුමැද පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.













