දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වීමත් සමඟ අද (02) සිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේය.
ඔහු පැවසුවේ කොළඹ කොටුම සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා දුම්රිය ධාවනය අද සිට ආරම්භ කරන බවය.













