කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය හෙට (29) සිට

කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය හෙට (29) සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

උදේ 6.00 සිට 9.00 දක්වා සහ සවස 4.00 සිට 7.00 දක්වා පොදු ප්‍රවාහනය සඳහා වෙන් කර ඇති මංතීරු තුනෙන් එකක් ද හඳුන්වා දෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website