දිස්ත්‍රික්ක 09කට නායයෑමේ නිවේදන – නිල නිවේදනය මෙන්න

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔ්විට, අරණායක, දැරණියගල, මානැල්ල සහ යටියන්තොට ප්‍රා.ලේ. කොට්ඨාශ සහ අවට ප්‍රදේශ, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප්‍රා.‌ලේ. කොට්ඨාශය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ (බටහිර සහ නැගෙනහිර) නෝර්වුඩ් සහ අඹගමුව යන ප්‍රා.ලේ. කොට්ඨාශය සඳහා ‘ඉවත් වීමේ’ නිවේදනය වංලගු වේ.

මේ අතර දෙවන අදිරය (අවදානය – ඇම්බර්) නිවේදනය, කොළඹ, කලුතර, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රා.ලේ. කොට්ඨාශ කිහිපයකට අදාළ වේ.

අදියර 01 (විමසිලිමත් – කහ) නිවේදන නිකුත් කර ඇති දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල දිස්ත්‍රික්ක කිහිපයකට.

අදාළ නිල නිවේදනය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website