නඩත්තු කටයුතු හේතුවෙන් කොත්මලේ ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සැප්තැම්බර් 26 වන දින රාත්රී 10 සිට සැප්තැම්බර් 27 වන දින පස්වරු 2 දක්වා අත්හිටුවන බව ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පැවසීය.
කොත්මලේ ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය අත්හිටුවයි
















