අධිවේගී මාර්ගවල රථවාහන ධාවන කරන රියැදුරුන්ට මාර්ග සංවර්ධන අධිකාරියෙන් අවවාදාත්මක දැනුවත් කිරීමක්

නිවේදනයක් නිකුත් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය අවධාරණය කළේ අනෙකුත් වාහනවලින් ආරක්ෂිත දුරක් පවත්වා ගන්නා ලෙසත් අධිවේගී මාර්ගවල විද්‍යුත් සංඥා පුවරුවල ප්‍රදර්ශනය කර ඇති උපදෙස් දැඩි ලෙස පිළිපදින ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website