2026 අගෝස්තු 21 දක්වා වන අලි මරණ 207ක් සහ වන අලි පහර දීමෙන් පුද්ගලයින් 88ක් මරුට

2025 වසරට සාපේක්ෂව මෙම වසරේ අගෝස්තු 21 වැනිදා දක්වා වාර්තා වූ දත්තවලට අනුව  වන අලි – මිනිස් ගැටුම් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසීය.

මාරසිංහ මහතාට අනුව මෙම වර්ෂයේ අගෝස්තු 21 වන දින දක්වා වන අලි – මිනිස් ගැටුම් හේතුවෙන් වන අලි 207 දෙනෙකු මිය ගොස් ඇති අතර පුද්ගලයින් 88 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website