ඩෙංගු මරණ 72 දක්වා සහ රෝගීන් සංඛ්‍යාව 95,000 දක්වා ඉහළට

‍සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශ 76ක් අධි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබේ.

බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් 50,287 ක් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්ක අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය 20,248 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website