අල්ලස් කොමිෂමේ විමර්ශන කණ්ඩායමක් රවී කරුණනායක සොයා ඔහුගේ පුද්ගලික නිවසට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ  විමර්ශන නිලධාරීන් පිරිසක් අද (29)  පෙරවැුවේ පාර්ලිමේන්තු පාරේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නිවසට ගොස් තිබේ.

රවී කාරුණනායක මහතාට සමීප ආරංචි මාර්ගවලට අනුව රවී කරුණානායක මහතාට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත් කොමිෂම දැනුම් දුන පරිදි මන්ත්‍රීවරයා අල්ලස් කොමිෂම හමුවේ පෙනී සිට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website