ප්රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අද (20) සවස අභාවප්රාප්ත වූවාය.
මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසුවූවාය.
ඇයගේ ආදාහන කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙන බව පවුලේ සමීපතමයෙකු පැවසුවේය.