උසස් පෙළ රාජකාරීවල නියැලී සිටින ගුරුවරුන්ට ලබා දෙන දීමනාව ප්‍රමාණවත් නෑ – ලංකා ගුරු සංගමය

කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේය.

උසස් පෙළ විභාග රාජකාරි සඳහා අනුයුක්ත කර ඇති ගුරුවරුන්ට ඔවුන්ගේ වගකීම් සහ වත්මන් වියදම් සැලකිල්ලට ගනිමින් ප්‍රමාණවත් දීමනා ලබා දීමට රජය පියවර ගත යුතු බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website