කඳන ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් – තාවකාලිකව ජලය සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න

කඳන ජල පවිත්‍රාගාරයේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අද (04) දින ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීම සිදුවේ.

  • මොරටුව සහ පානදුර ප්‍රදේශවලට පෙ.ව. 9:00 සිට ප.ව. 2:00 දක්වා පැය 5 ක කාලයක්.
  • බණ්ඩාරගම ප්‍රදේශවලට පෙ.ව. 9:00 සිට ප.ව. 9:00 දක්වා පැය 12ක කාලයක්
  • හොරණ, කුඹුක සහ ඉංගිරිය ප්‍රදේශවලට අද ප.ව. 4:00 සිට ප.ව. 9:00 දක්වා,
  • පිළියන්දල ප්‍රදේශවලට අද ප.ව. 4:00 සිට පසුදා (05) ප.ව. 8:00 දක්වා පැය 16 ක කාලයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website