නව අපනයකරුවන් 1000ක් අපනය අංශයට එක් වෙලා – අපනයන සංවර්ධන මණ්ඩලය

නව අපනයනකරුවන් 1,000කට අධික සංඛ්‍යාවක් රටේ අපනයන අංශයට එක්වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා හෙළි කළේය.

ව්‍යවසායකයින් අපනයනකරුවන් බවට පරිවර්තනය කිරීම සඳහා පුහුණු වැඩසටහන් ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විජේසිංහ මහතා පැවසීය.

මෙම ක්‍රියාවලියේදී කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් කෙරෙහි මූලික අවධානය යොමු කරන බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website