මෙම වසරේ ඩෙංගු රෝගයෙන් මියගිය සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. ඊයේ (23) දිනය වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 80,114ක් වාර්තා වී ඇත.
ඩෙංගු මරණවල සහ රෝගීන්ගේ අඛණ්ඩ වර්ධනයක්