COPE විමර්ශනවල දී හඳුනාගත් වංචා හා දූෂණවලට සම්බන්ධ ආයතන ගැන අද පාර්ලිමේන්තුව විශේෂ තීන්දුවක් ගනී

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) විමර්ශනවලදී දූෂණ හා වංචාවලට සම්බන්ධ බවට හඳුනාගත් ආයතන පිළිබඳ තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට යොමු කිරීම සඳහා අද (21) දින පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට නියමිත බව COPE සභාපති නිශාන්ත සමරවීර මහතා පැවසීය.

අදාළ පාර්ලිමේන්තු විවාදය අද පෙ.ව. 11:30 සිට ප.ව. 2:30 දක්වා පැවැත්වීමට නියමිත බව ද පළමු අදියර යටතේ ආයතන 8කට අදාළ තොරතුරු ඉදිරිපත් කරන බව COPE සභාපතිවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website