විදේශයන්හි සේවයේ නියුතු ශ්රී ලාංකිකයින් සඳහා සම්පූර්ණයෙන්ම විදුලි වාහන ආනයනය කිරීම සඳහා බලපත්ර නිකුත් කිරීමේ යෝජනා ක්රමය පිළිබඳ රාජ්ය ගිණුම් පිළිබඳ කාරක සභා වාර්තාව (COPA) නීතිපතිවරයා වෙත යොමු කිරීම පිළිබඳ තීරණය ද අද (21) දින විවාදයට ගනී.
විදුලි වාහන සිහින දකින විදේශ රැකියාවල නියුතු ශ්රී ලාංකියින්ට සුවිශේෂ තීන්දුවක් අද ගනී














