කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාට අවසන් ගෞරව දැක්වීමට අගමැති හරිනි කටාර් බලා පිටත් වෙයි

අභාවප්‍රාප්ත කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා වන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (14) කටාර් රාජ්‍යය බලා පිටත් වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website